සැපයුම්කරුගේ නම නිවේදනය කිරීම
January 06, 2026
43
ඔබේ සමාගමේ නම ඇමතුම්කරුවන්ට ඇසෙන්නට සලස්වන්න
2026 වසරේදී අපගේ සැපයුම්කරුවන් වෙනුවෙන්ම මෙන්න අලුත්ම පහසුකමක්! දැන් පාරිභෝගිකයෙකුගේ ඇමතුමක් ඔබ වෙත යොමු කරන විට, ඔබේ ආයතනයේ නම ඔවුන්ට හොඳින් මතක සිටින අයුරින් AI මගින් නිර්මාණය කළ හඬ පණිවිඩයක් වාදනය කරන්න අපට පුළුවන්.
පහත තියෙන සාම්පලයට (sample) සවන් දීලා, ඔබේ නිවේදනය සඳහා භාවිතා කළ යුතු භාෂා (ඉංග්රීසි, සිංහල, දෙමළ) මොනවාද කියලා අපිට කියන්න.
Comment(s)